Siyapath
ලියාපදිංචි වන්න

සාමාන්‍ය පෙළ

11 ශ්‍රේණිය

සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටින වසර මෙය වන අතර, වසර 11ක සාමාන්‍ය පාසල් අධ්‍යාපනය මෙයින් අවසන් වේ. සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා හෝ වෙනත් වෘත්තීය මාර්ගයකට පිවිසීම සඳහා මූලික සුදුසුකම් සපුරා ගන්නේ මෙම ශ්‍රේණියේදීය.