1 වන ප්‍රශ්නය
යොවුනුදාව යනු කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යොවුන් විය උදාවීම ය. එමගින් පිරිමි හා ගැහැණු ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වන ලක්ෂණ ඇති වේ.
ප්‍රජනක අවයව උපතේ සිට ම ඇත; යොවුනුදාවේ දී සිදු වන්නේ ඒවා වර්ධනය වී ක්‍රියාත්මක වීම ය. යොවුනුදාවේ දී උසින් වැඩීම නැවතෙනවා වෙනුවට ඇත්ත වශයෙන් ම වේගවත් වේ.