Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ආකිමිඩීස් මූලධර්මය භාවිතයේ දී 6 වන පිටුව (7)

6 වන ප්‍රශ්නය

ලෝහයෙන් සාදන ලද නැවක් ජලයේ පාවෙන අතර, එම ලෝහයෙන් ම සාදන ලද ඝන කුට්ටියක් ගිලේ. එයට හේතුව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

නැව විශාල ජල පරිමාවක් විස්ථාපනය කරන බැවින් එහි උඩුකුරු තෙරපුම නැවේ බරට සමාන විය හැකි ය. නැව තුළ ඇති හිස් අවකාශය නිසා ම එය තමා බර වන ලෝහ ප්‍රමාණයට වඩා බොහෝ විශාල පරිමාවක් විස්ථාපනය කරයි.

ලෝහය එකම ලෝහය ය — ඝනත්වය වෙනස් නොවේ. නැවේ බර කුට්ටියේ බරට වඩා බොහෝ වැඩි ය. වෙනස ඇත්තේ බරෙහි නොව විස්ථාපිත පරිමාවේ ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.