Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.4. වායු පීඩනය 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 15.2 හි දී, බැලුනය X බාහුවට සම්බන්ධ කර ගැටය ලිහූ පසු Y බාහුවේ ජල මට්ටම X බාහුවේ මට්ටමට වඩා ඉහළ යයි. මෙයින් කියැවෙන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

බැලුනයේ සම්පීඩිත වාතයේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි ය. එබැවින් X බාහුවේ ජල පෘෂ්ඨයේ පීඩනය වැඩි වී එහි මට්ටම පහළට තල්ලු වේ.

පීඩන දෙක සමාන නම් බාහු දෙකේ ම මට්ටම් සමාන ව පැවතිය යුතු ය — එය බැලුනය සම්බන්ධ කිරීමට පෙර තිබූ තත්ත්වය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.