Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.4. වායු පීඩනය 4 වන පිටුව (8)

4 වන ප්‍රශ්නය

රසදිය වායු පීඩනමානයක නළය ආනත කළහොත් රසදිය කඳට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කඳේ සිරස් උස 76 cm ම ලෙස පවතී. නළය දිගේ රසදිය කඳ ඉහළ නඟින සේ පෙනුන ද, සිරස් උස මැනූ විට එය නොවෙනස් ය.

හේතුව ද්‍රව පීඩනයේ (iv) වන ගුණාංගය යි — පීඩනය රඳා පවතින්නේ කඳේ සිරස් උස මත පමණි, එහි දිග හෝ ආනතිය මත නොවේ. නළය මදක් ගිල්වූ විට ද එසේ ම ය; සිදුවන්නේ රික්තයේ උස අඩු වීම පමණකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.