Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. උත්ප්‍රේරක සහ නිෂේධක 2 වන පිටුව (7)

2 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 17.4 හි දී, ප්‍රතික්‍රියාව අවසානයේ පෙරා වියළා ගත් මැංගනීස් ඩයොක්සයිඩ්වල ස්කන්ධය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එලෙසින් ම 0.2 g ය. මැංගනීස් ඩයොක්සයිඩ්වල ස්කන්ධය වෙනස් වී නොමැත.

ප්‍රතික්‍රියාව සිදු වීමේ දී උත්ප්‍රේරකයේ භෞතික ස්වභාවය වෙනස් විය හැකි වුව ද, අවසාන වශයෙන් එහි රසායනික වෙනසක් සිදු නොවේ — එබැවින් ස්කන්ධය ද වෙනස් නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.