Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. උත්ප්‍රේරක සහ නිෂේධක 7 වන පිටුව (7)

7 වන ප්‍රශ්නය

එන්සයිම හැඳින්වෙන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජෛව උත්ප්‍රේරක (Biological Catalysts). ජීවීන් තුළ සිදුවන ශ්වසනය, ජීරණය, ප්‍රභාසංශ්ලේෂණය සහ ප්‍රෝටීන් සංශ්ලේෂණය වැනි විවිධ ජෛව රසායනික ක්‍රියාවලි සඳහා ඒවා අවශ්‍ය ය.

උත්ප්‍රේරකයක් ලෙස ම, එන්සයිමයක් ද ප්‍රතික්‍රියාවේ දී වැය නොවේ. කෘත්‍රිම ලෙස නිපදවූ ජෛව උත්ප්‍රේරක විවිධ සේදුම් කාරක ලෙස භාවිතා කෙරේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.