Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 3 වන පිටුව (14)

3 වන ප්‍රශ්නය

සෛල බිත්තියේ ප්‍රධාන කෘත්‍යයන් කවරේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හැඩය පවත්වා ගැනීම, සන්ධාරණය හා ආරක්ෂාව. මේ තුන ම යාන්ත්‍රික කෘත්‍ය බව සලකන්න.

ශක්තිය නිදහස් කිරීම මයිටොකොන්ඩ්‍රියාවේ කෘත්‍යය යි; ජීව ක්‍රියා පාලනය න්‍යෂ්ටියේ කෘත්‍යය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.