Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 11 වන පිටුව (14)

11 වන ප්‍රශ්නය

ගොල්ගි දේහවල කෘත්‍යයන් කවරේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම, අසුරා තැබීම හා ස්‍රාවය. එක මත එක පිහිටි පැතලි තැටි හා අවට ස්‍රාවීය ආශයිකාවලින් ගොල්ගි සංකීර්ණය සමන්විත වේ.

ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා වන්නේ වර්ණදේහවල ය; ආරක්ෂාව සෛල බිත්තියේ කෘත්‍යයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.