Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 13 වන පිටුව (14)

13 වන ප්‍රශ්නය

රික්තකයේ පටලය හඳුන්වන නම කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තානප්ලාස්ටය. රික්තකයේ වූ තරලය සෛල යුෂය ලෙස හඳුන්වයි.

න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටිය වට කරයි, ප්ලාස්ම පටලය මුළු සෛලය ම වට කරයි — තුන ම පටල වුව ද වෙන් වෙන් ව නම් කර ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.