Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.1. ජීවයේ මූලික තැනුම් ඒකකය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

රොබට් හුක් 1665 දී අණුවීක්ෂය හරහා නිරීක්ෂණය කර, තමාට පෙනුණු කුටීරවලට "සෛල" යැයි නම් තැබුවේ කුමක් දෙස බලා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කිරල ඇබයක ඡේදයක්. මී වදයක කුටි මෙන් එකට ගැළපී තිබූ කුටීර සමූහයක් එහි ඔහුට පෙනුණි.

ලූනු සිවිය හා කොපුල් සෛල මේ පරිච්ඡේදයේ ක්‍රියාකාරකම දෙකේ නිදර්ශක ය — ඒවා හුක්ගේ නිරීක්ෂණය නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.