Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.1. සෛලීය සංවිධානය 2 වන පිටුව (7)

2 වන ප්‍රශ්නය

ඒක සෛලික ජීවියෙකු තුළ ඇති සංවිධාන මට්ටම කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා තුළ ඉන්ද්‍රියිකා මට්ටමේ සංවිධානයක් ඇත. එක් සෛලයක් තුළ පවා චලනය, ආහාර ගැනීම හා ජලය පිටකිරීම සඳහා වෙන් වූ ව්‍යූහ ඇත.

"ඒක සෛලික" යන්නෙන් "සරල" යන්න අදහස් නොවේ. පටක යනු සෛල සමූහයකි, පද්ධතිය ඉන්ද්‍රිය සමූහයකි — සෛලයක් එකක් පමණක් ඇති විට එම මට්ටම් දෙක ම ඇති විය නොහැක.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.