Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

ජීවී ද? අජීවී ද? 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

අධිශීතකරණයක දිගු කලක් තැබූ පටක කොටසක් වෙනත් ජීවියෙකුට සුදුසු පරිදි බද්ධ කිරීමෙන් සිදු වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මගින් එහි ජීවී ලක්ෂණ නැවත නිරීක්ෂණය කළ හැකි වේ. එනම් ලක්ෂණය නොපෙනී තිබුණ ද, එය නැති වී තිබුණේ නැත.

පටකයට ජීවී ලක්ෂණ නැවත පෙන්විය හැකි නම් එය කිසිදා ජීවී නොවූවක් විය නොහැක. බද්ධ කිරීමෙන් එය අජීවී වන්නේ ද නැත, නව විශේෂයක් සෑදෙන්නේ ද නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.