1 වන ප්‍රශ්නය
ක්‍රියාකාරකම 17.3 හි දී වායු බුබුළු පිටවීමේ ශීඝ්‍රතාව වැඩි ම වන්නේ කවර නළයේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
HCl අම්ලය 7.5 ml දැමූ නළය. එය HCl සාන්ද්‍රණය වැඩි ම අවස්ථාව යි — නළ තුනේ ම මුළු පරිමාව සමාන බැවින්, වැඩිපුර අම්ලය යනු වැඩි සාන්ද්‍රණයකි.
නිරීක්ෂණය වන රටාව පැහැදිලි ය: සාන්ද්‍රණය අනුපිළිවෙලින් වැඩි වන විට බුබුළු පිටවීමේ ශීඝ්‍රතාව ද අනුපිළිවෙලින් ම වැඩි වේ.