Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 19 පරිච්ඡේදය — ධාරා විද්‍යුතය

19.2. සන්නායකයක් තුළින් ගැලීම 5 වන පිටුව (6)

5 වන ප්‍රශ්නය

සම්මත ධාරාව ගලන බව සලකනු ලබන්නේ කවර දිශාවට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා. සම්මතය අනුව ධාරාවක දිශාව යනු ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව යි.

චලනය වූයේ ඉලෙක්ට්‍රෝන බව දැන ගැනීමට පෙර සම්මතය ස්ථාපිත වූ අතර, එවකට තිබූ සෑම සූත්‍රයක් ම දැනටමත් එය මත රඳා පැවතුණු නිසා එය රඳවා ගන්නා ලදී.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.