3 වන ප්‍රශ්නය
ඔන්චිල්ලාවේ චාපයේ කොතැන දී දරුවාගේ චාලක ශක්තිය උපරිම ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
පහළ ම ලක්ෂ්‍යය වන A හි දී. ඔන්චිල්ලාව පහළ ම හා වේගවත් ම තැන A යි, එ නිසා විභව ශක්තිය අවම ව ද චාලක ශක්තිය උපරිම ව ද පවතී.
දෙකෙන් එකක් සැම විට ම වැඩි වන්නේ අනෙකේ වියදමින් ය, චාපයේ වේගවත් ම ලක්ෂ්‍යය එහි පහළ ම ලක්ෂ්‍යය ද වන්නේ ඒ නිසා ය.