Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 18 පරිච්ඡේදය — කාර්යය, ශක්තිය හා ජවය

18.2. ශක්තිය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ශක්තිය මනිනු ලබන්නේ කවර ඒකකයකින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජූලය (J). ශක්තිය මනිනු ලබන්නේ එයට කළ හැකි කාර්යයෙන් නිසා, එය මැනිය හැක්කේ කාර්යයේ ඒකකයෙන් පමණි.

වොට් ඒකකය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවක් මිස ශක්ති ප්‍රමාණයක් නොවේ, නිව්ටනය බලයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.