Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.4. සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 4 හි දී තල ආස්තරය ස්ථාන තුනකින් එල්ලා සලකුණු කරන ලද සිරස් රේඛා තුන ගැන කුමක් නිරීක්ෂණය වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා එක ම ලක්ෂ්‍යයක දී හමු වේ. එම ලක්ෂ්‍යය ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රය වේ.

රේඛා දෙකක් සලකුණු කිරීමෙන් ම ගුරුත්ව කේන්ද්‍රය සොයාගත හැකි ය — තුන් වන රේඛාව සලකුණු කරන්නේ පරීක්ෂාවක් ලෙස ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.