Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.4. සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

තිරස් තලයක් මත ඇති වස්තුවක් එක් දිශාවකට 20 N බලයකින් අදිනු ලැබේ. එය නිශ්චලතාවට පත් කිරීමට විරුද්ධ දිශාවට යෙදිය යුතු බලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

20 N. බල දෙකක් යටතේ සමතුලිතතාවට ඒවා විශාලත්වයෙන් සමාන විය යුතු ය.

එසේ ම එම බලය ප්‍රතිවිරුද්ධ දිශාවට හා එක ම රේඛාව දිගේ යෙදිය යුතු ය — විශාලත්වය පමණක් ප්‍රමාණවත් නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.