7 වන ප්‍රශ්නය
මුදුවක් මත B සහ C දුනු තරාදි දෙකකින් එකිනෙකට ආනත බල දෙකක් යොදා ඇත. එම බල දෙකේ සම්ප්‍රයුක්තය දන්නේ නම්, මුදුව නිශ්චලතාවට පත් කිරීමට කළ යුත්තේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
සම්ප්‍රයුක්තයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යෙදිය යුතු ය. එවිට බල තුනේ සම්ප්‍රයුක්තය ශුන්‍ය වේ.
එසේ ම එම බලයේ ක්‍රියා රේඛාව අනෙක් බල දෙකේ රේඛා හමු වන ලක්ෂ්‍යය හරහා ඒකතලීය ව යා යුතු ය — එය තුන් වන කොන්දේසියයි.