Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.3. ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව 3 වන පිටුව (7)

3 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 3 හි දී දුනු තරාදි දෙකෙහි පාඨාංකවල එකතුව ගැන කුමක් කිව හැකි ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කෝදුවේ බරට සමාන වේ. එනම් F1 + F2 = W.

පාඨාංක දෙක සමාන වන්නේ කෝදුව සමමිතික ව එල්ලා ඇති විට පමණි. එහෙත් ඒවායේ එකතුව සැම විට ම බරට සමාන වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.