Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.3. ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව 7 වන පිටුව (7)

7 වන ප්‍රශ්නය

ඔන්චිල්ලාවේ දරුවා එක් පැත්තකට තරමක් ලං වී හිඳගත්තොත් කඹ දෙකේ බලවලට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ළං වූ පැත්තේ බලය වැඩි වන අතර එකතුව නොවෙනස් ව පවතී. දරුවාගේ බර වෙනස් නොවන බැවින් එකතුව ද වෙනස් විය නොහැක.

එකතුව බෙදී යන ආකාරය තීරණය කරන්නේ 11 පරිච්ඡේදයේ ඝූර්ණ නියමයයි — බලය වැඩි වන්නේ අක්ෂයට ළං වූ පැත්තේ ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.