Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.1. ප්‍රජනනය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

ප්‍රජනනය අත්‍යවශ්‍ය වන්නේ මේ කුමක් සඳහා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම. ජීවියෙකු තමන් වෙනුවෙන් ම නොකරන එක ම ජීව ක්‍රියාවලිය ප්‍රජනනය යි — ප්‍රජනනය නොකරන ජීවියෙකුට එයින් හානියක් නොවේ. නැති වී යන්නේ ඔහු අයත් පරම්පරාව යි.

අනෙක් තුන තමන් පවත්වා ගැනීමට ජීවියෙකු කරන දේ ය — පෝෂණය, ශ්වසනය, උත්තේජ්‍යතාව. ඊළඟ පරම්පරාව කෙරෙහි ක්‍රියා කරන්නේ ප්‍රජනනය පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.