Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අපෘෂ්ඨවංශීන් 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

නිඩාරියාවන්ගේ දේහය තුළ ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුහරය හඳුන්වන්නේ කුමන නමකින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සීලෝමාන්ත්‍රය. එය නිඩාරියාවන්ගේ ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරයි.

සීලෝමය වෙනස් දෙයකි — එය ඇනෙලිඩාවන්ගේ දී මුලින් ම විකසනය වූ, ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර ඇති තරල කුහරය යි. නම් දෙක සමාන වීම මෙහි ඇති උගුලයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.