Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අපෘෂ්ඨවංශීන් 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

ඇනෙලිඩාවන් හා මොලුස්කාවන් වෙන් කිරීමට පහසු ම ලක්ෂණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇනෙලිඩාවන්ගේ දේහය ඛණ්ඩනය වී ඇත, මොලුස්කාවන්ගේ නැත. දෙපිරිස ම ත්‍රිප්‍රස්තරික, ද්විපාර්ශවික සමමිතික මෘදු සතුන් ය.

කවච ඇත්තේ මොලුස්කාවන්ට මිස ඇනෙලිඩාවන්ට නොවේ — එබැවින් අවසන් විකල්පය පෙරළා ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.