1 වන ප්‍රශ්නය
රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව යන්නෙන් කුමක් අදහස් කෙරේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කාල ඒකකයක දී සිදු වන විපර්යාස ප්‍රමාණය. එය වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපදවූ ඵල ප්‍රමාණය, ගත වූ කාලයෙන් බෙදීමෙන් ලැබේ.
මුළු කාලය හෝ මුළු ඵල ප්‍රමාණය එක් එක ම ශීඝ්‍රතාව නොවේ — ශීඝ්‍රතාව යනු ඒ දෙකේ අනුපාතය යි.