Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 5 වන පිටුව (19)

5 වන ප්‍රශ්නය

ජලයට දැමූ සෝඩියම් කැබැල්ලක් ජලය මතු පිට පා වේ. ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෝඩියම්වල ඝනත්වය ජලයට වඩා අඩු නිසාය — 0.927 g cm−3.

එය ජලය සමඟ නිසැක ව ම ප්‍රතික්‍රියා කරයි: සිසිල් ජලය සමඟ ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සාදයි. එහෙත් පා වීම සම්බන්ධ වන්නේ ඝනත්වයට පමණි. මැග්නීසියම්වල ඝනත්වය 1740 kg m−3 වන අතර එය ජලයට වඩා ඝන නිසා ගිලෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.