Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

මවුල සමඟ වැඩ කිරීම 4 වන පිටුව (10)

4 වන ප්‍රශ්නය

ජලය 20 g ක අඩංගු මවුල ප්‍රමාණය කොපමණ ද? (මවුලික ස්කන්ධය: H2O = 18 g mol-1)

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

1.11 mol. n = 20 g ÷ 18 g mol-1 = 1.11 mol.

0.9 mol ලැබෙන්නේ බෙදීම හැරවී 18 ÷ 20 ලෙස ගත් විට ය. ස්කන්ධය මවුලික ස්කන්ධයට වඩා වැඩි බැවින් පිළිතුර 1 ට වඩා වැඩි විය යුතු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.