Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.4. නියුක්ලෙයික් අම්ල (Nucleic acids) 5 වන පිටුව (10)

5 වන ප්‍රශ්නය

DNA අණුවල ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. මෙම DNA අණු පවතින්නේ කුමන ස්ථානයක ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

න්‍යෂ්ටිය තුළ ඇති DNA අණුවෙහි ය.

සෛලයේ ජීව ක්‍රියාවලි පාලනය කරන සියලු තොරතුරු ලියා ඇත්තේ එහි ය. සජීව පදාර්ථයේ ඇති ප්‍රධාන කාබනික අණු අතරින් ප්‍රවේණික ව වඩාත් ම වැදගත් වන්නේ නියුක්ලෙයික් අම්ල ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.