Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.1. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය 1 වන පිටුව (11)

1 වන ප්‍රශ්නය

පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතියෙන් (planetary model) කියැවෙන්නේ කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මධ්‍යයේ ඇති ධන ආරෝපිත න්‍යෂ්ටිය (nucleus) වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙයි — සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වන්නාක් මෙනි. එම සැසඳීමෙන් ම ආකෘතියට නම ලැබී ඇත.

ප්‍රෝටෝන න්‍යෂ්ටියේ ම පවතී; ඒවා කිසිවක් වටා භ්‍රමණය නොවේ. ඉලෙක්ට්‍රෝන කිසි විටෙකත් න්‍යෂ්ටිය තුළ නොපවතී — න්‍යෂ්ටියේ ඇත්තේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.