Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. ප්‍රොටිස්ටා සහ ෆන්ගයි 7 වන පිටුව (8)

7 වන ප්‍රශ්නය

ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා දිලීරය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

Penicillium. එමගින් පෙනිසිලීන් නිපදවේ — එය මුල් ම ප්‍රතිජීවකයයි.

Agaricus යනු ආහාරයට ගන්නා හතු ය, යීස්ට් පැසීමට යොදා ගනී, Phytopthora අර්තාපල් අංගමාරය ඇති කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.