Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.1. ප්‍රතික්‍රියක සහ ඵල 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

"මැග්නීසියම් + ඔක්සිජන් → මැග්නීසියම් ඔක්සයිඩ්" යන ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක සහ ඵල ගණන කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්‍රතික්‍රියක දෙකයි, ඵලය එකයි. ඊතලයට වමින් ඇත්තේ මැග්නීසියම් සහ ඔක්සිජන් ය; දකුණින් ඇත්තේ මැග්නීසියම් ඔක්සයිඩ් පමණි.

ඊතලයට එක් පැත්තක "+" ලකුණකින් වෙන් කර ලියා ඇති ද්‍රව්‍ය ගණන ම එම පැත්තේ ගණන ය. මෙය ප්‍රතික්‍රියක දෙකක් එකක් බවට පත් වන නිසා සංයෝජන ප්‍රතික්‍රියාවකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.