Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.1. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1 වන පිටුව (12)

1 වන ප්‍රශ්නය

පරමාණුවක ස්කන්ධය ග්‍රෑම්වලින් ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ලැබෙන අගයන් අතිශය කුඩා බැවින්. හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය 1.674 × 10-24 g පමණි.

අගය විශාල නොව කුඩා ය. පරමාණු හා අයන සඳහා කුඩා ම ස්කන්ධ ඒකකය වන අටෝග්‍රෑම් පවා විශාල වැඩි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.