1 වන ප්‍රශ්නය
ප්‍රජනනය යනු කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය. ඒක සෛලික හෝ බහුසෛලික ජීවියෙකු සිදු කරන කාර්යාවලියකි.
සිරුර විශාල වීම වර්ධනයයි; ආහාරයෙන් ශක්තිය ලබා ගැනීම ශ්වසනයයි; උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව උද්දීප්‍යතාවයි.