Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.2. සෛලය පිළිබඳ සංකල්පය 3 වන පිටුව (6)

3 වන ප්‍රශ්නය

සෛල නිරීක්ෂණය කිරීමට ආලෝක අණුවීක්ෂයක් අවශ්‍ය වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා පියවි ඇසට නොපෙනෙන තරමට කුඩා බැවින්. විශේෂ අවස්ථා කිහිපයක් හැරුණු විට සාමාන්‍යයෙන් සෛල පියවි ඇසට නොපෙනේ.

සෛලයක් නොපෙනීම නම් සෛලයක් නොමැති වීම නොවේ. ඔබ දෑසින් දකින සෑම ජීවී කොටසක් ම සෛලවලින් සෑදී ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.