Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.2. පුෂ්පය 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

පුෂ්පයක පරාග නිපදවන කොටස කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පරාගධානිය. එය තුළ පරාගකෝෂ ඇති අතර, පරිණත වූ විට පරාගධානිය පුපුරා පරාග පිටතට පැමිණේ.

අනෙක් තුන ජායාංගයේ — එනම් ජායා ව්‍යූහයේ — කොටස් ය. පරාගධානිය හා සූත්‍රිකාව යනු පුං ව්‍යූහය වන පුමාංගයේ කොටස් දෙක ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.