5 වන ප්‍රශ්නය
මවුලික ස්කන්ධයේ ඒකකය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
g mol-1. මවුලයට කිලෝ ග්‍රෑම් (kg mol-1) ලෙස ද සඳහන් කළ හැකි ය.
ඒකකයක් නොමැත්තේ සාපේක්ෂ පරමාණුක හා අණුක ස්කන්ධවලට ය. සංඛ්‍යාව එකම වුව ද මවුලික ස්කන්ධයට ඒකකයක් ඇති බව මේ දෙක වෙන් කරන ලක්ෂ්‍යය යි.