2 වන ප්‍රශ්නය
ප්ලාන්ටේ රාජධානිය ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කිරීමේ දී සලකන ප්‍රධාන නිර්ණායකය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
පුෂ්ප හට ගැනීම හෝ නොගැනීම. එයින් අපුෂ්ප හා සපුෂ්ප ලෙස බෙදේ.
බීජ හට ගැනීම දෙවන නිර්ණායකයයි — එය අපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදීමට යොදා ගැනේ.