8 වන ප්‍රශ්නය
පහත ශාකවලින් ද්වි බීජ පත්‍රී ශාකය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කොස්. මිරිස් හා නිල් මානෙල් ද ද්වි බීජ පත්‍රී ය.
වී, තෘණ හා පුවක් තුන ම ඒක බීජ පත්‍රී ය. පොල් ගස ද ඒක බීජ පත්‍රී බව මතක තබා ගැනීම වටී — විශාල ගසක් වුව ද එහි කඳ ශාඛනය වී නැත.