Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.3. ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය 4 වන පිටුව (6)

4 වන ප්‍රශ්නය

රථයක තිරිංග පද්ධතියක දී, රියැදුරා පාදයෙන් යොදන බලයට වඩා වැඩි බලයක් රෝධක පලු මත යෙදෙන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දාස සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය ප්‍රධාන සිලින්ඩරයේ වර්ගඵලයට වඩා වැඩි නිසා. පීඩනය සමාන ව සම්ප්‍රේෂණය වන බැවින්, වර්ගඵලය වැඩි තැන බලය ද වැඩි ය.

නළයේ දිග හෝ තෙල් ප්‍රමාණය බලය වැඩි කරන්නේ නැත. බලය තීරණය වන්නේ සිලින්ඩර දෙකේ වර්ගඵල අනුපාතයෙන් පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.