Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.3. ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය 6 වන පිටුව (6)

6 වන ප්‍රශ්නය

ඔසවනයක් රථයක් එසවීමේ දී පිස්ටන දෙක චලනය වන දුරු ගැන කිව හැක්කේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කුඩා පිස්ටනය චලනය වන දුර විශාල පිස්ටනයට වඩා වැඩි ය. ද්‍රවය සම්පීඩනයට භාජන නොවන බැවින්, කුඩා පිස්ටනය යටින් ඉවත් වන ද්‍රව පරිමාව ම විශාල පිස්ටනය යටට යා යුතු ය.

විශාල පිස්ටනයේ වර්ගඵලය වැඩි නිසා එකම පරිමාවක් එහි ඇති කරන්නේ කුඩා උස් වීමකි. බලය කී ගුණයකින් වැඩි වේ ද, දුර ඒ ගුණයෙන් ම අඩු වේ — එබැවින් ශක්තියේ ලාභයක් නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.