2 වන ප්‍රශ්නය
ඝර්ෂණය අඩු කිරීමේ ක්‍රමයක් වන්නේ මින් කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
පෘෂ්ඨ දෙක අතර ග්‍රීස් යෙදීම යි. මිනිරන්, තෙල් හෝ ග්‍රීස් වැනි ලිහිසි ද්‍රව්‍යයක් පෘෂ්ඨ අතර තුනී තට්ටුවක් පවත්වන බැවින් ඒවා සෘජු ව එකිනෙක ඇතිල්ලෙන්නේ නැත.
අනෙක් තුන ම ඝර්ෂණය වැඩි කරයි — කට්ට හා රළු කිරීම පෘෂ්ඨවල ස්වභාවය වෙනස් කිරීමෙන් ද, වැඩි බර අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි කිරීමෙන් ද.