Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. පෘෂ්ඨවංශීන් 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

මත්ස්‍යයෙකුගේ හෘදයේ කුටීර කීයක් ඇත් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කුටීර දෙකකි — තනි කර්ණිකාවක් හා තනි කෝෂිකාවක්.

උභයජීවීන්ට හා උරගයන්ට තුනකි; පක්ෂීන්ට හා ක්ෂීරපායීන්ට හතරකි. ජලයේ සිට ගොඩබිමට යන විට ගණන වැඩි වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.