Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. පෘෂ්ඨවංශීන් 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

උරගයෙකුගේ සම කෙබඳු ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ග්‍රන්ථීවලින් තොර වියළි කොරල සහිත සමක්. එය ජලය නැති වීම වළක්වයි.

තුනී තෙත් සම උභයජීවීන්ගේ ය, පිහාටු පක්ෂීන්ගේ ය, රෝම ක්ෂීරපායීන්ගේ ය. සම බැලීමෙන් ම වර්ගය හඳුනාගත හැකි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.