5 වන ප්‍රශ්නය
වෛරස රෝගයක් හා එය අයත් කාණ්ඩය නිවැරදි ව යුගල කර ඇත්තේ කුමන පිළිතුරේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කෙසෙල් වඳ පීදීම — ශාක වෛරස රෝගයකි. මිරිස් කොළ කොඩවීම ද ශාක වෛරස රෝගයකි.
ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා සහ AIDS සත්ත්ව වෛරස රෝග ය. එබැවින් ඉතිරි විකල්ප තුනේ ම කාණ්ඩය මාරු වී ඇත.