Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.4. සක්‍රියතා ශ්‍රේණිය 6 වන පිටුව (6)

6 වන ප්‍රශ්නය

යකඩවලට වඩා සක්‍රිය වුව ද සාමාන්‍ය වායුගෝලීය තත්ත්ව යටතේ මලින නොවන ලෝහය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇලුමිනියම් (Al). එය සක්‍රියතා ශ්‍රේණියේ යකඩවලට ඉහළින් ඇත, එහෙත් ඇලුමිනියම් භාණ්ඩ මලින වීම වැළැක්වීමට විශේෂ ක්‍රම අවශ්‍ය නොවේ.

කොපර්, සිල්වර් සහ ගෝල්ඩ් යකඩවලට වඩා අඩු සක්‍රිය බැවින් ඒවා ප්‍රශ්නයට නොගැළපේ. ඇලුමිනියම් මතුපිට වහා ම සෑදෙන තුනී ඔක්සයිඩ ස්තරය ඇතුළත ලෝහය ආරක්ෂා කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.