Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — රසායනික බන්ධන

10.3. බන්ධනවල ධ්‍රැවීයතාව 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

මේවායින් නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධනයක් අඩංගු වන්නේ කුමකට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

N2. පරමාණු දෙක ම නයිට්‍රජන් බැවින් ඒවායේ විද්‍යුත් සෘණතා එක සමාන වන අතර හවුලේ ඇති යුගල තුන ඒවා අතර සමමිතික ව පිහිටයි.

HF, HCl හා H2O යන ඒවායේ බැඳී ඇති මූලද්‍රව්‍ය දෙකේ විද්‍යුත් සෘණතාව වෙනස් ය. එබැවින් සෑම අවස්ථාවක ම බන්ධන යුගලය එක් පරමාණුවක් දෙසට ඇදෙන අතර අර්ධ ආරෝපණ ඇති වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.