Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.1. කාබොහයිඩ්‍රේට (Carbohydrates) 11 වන පිටුව (15)

11 වන ප්‍රශ්නය

ශාකවල නොමැති එක ම සීනි වර්ගය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ලැක්ටෝස් — එනම් කිරි සීනි. ශාක නොනිපදවන එක ම සීනි වර්ගය එයයි.

සංයුතිය අනුව එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය 4% – 6% ක් ද, මව්කිරිවල 6% – 7% ක් ද වේ. සුක්‍රෝස් තරම් පැණි රස නැති නිසා ලැක්ටෝස්වල පැණිරස නොදැනේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.