Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.5. කාබන් ඩයොක්සයිඩ් 8 වන පිටුව (8)

8 වන ප්‍රශ්නය

2Mg(s) + O2(g) → 2MgO(s) සමීකරණයේ (s) සංකේතයෙන් දැක්වෙන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඝන (solid). එබැවින් මැග්නීසියම් සහ මැග්නීසියම් ඔක්සයිඩ් දෙක ම ඝන අවස්ථාවේ පවතී.

l = liquid (ද්‍රව), g = gas (වායු), aq = aqueous (ජලීය). මෙම සමීකරණයේ ඔක්සිජන් ඉදිරියෙන් (g) යොදා ඇත්තේ එය වායුවක් බැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.