2 වන ප්‍රශ්නය
තනි සෛලයක් වර්ධනය විය හැකි උපරිම සීමාවට පැමිණි පසු කුමක් සිදු වේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එය විභාජනය වේ. එම සීමාවෙන් ඔබ්බට සෛල වර්ධනය සිදු නොවන අතර වර්ධනය වූ සෛල ඉන්පසු විභාජනය වේ.
සෛලයකට සදාකාලික ව විශාල විය නොහැකි බැවින්, බහු සෛලික ජීවියෙකු විශාල වන්නේ සෛල ගණන වැඩි වීමෙන් මිස සෛල විශාල වීමෙන් නොවේ.